|
අනු අංකය
|
ව්‍යාපෘතියේ නම |
ග්‍රාම නිලධාරී කොට්ඨාසය |
ප්‍රතිගාභීන් සංඛාව |
| 1 |
මඩොල්සිම වැරැල්ලපතන කර්මාන්ත කොටස පානිය ජලය සැපයිම |
මඩොල්සිම |
96 |
| 2 |
පල්ලේකිරුව උඩවත්ත හන්දියේ සිට ගම්මැද්ද පාර සංවර්ධනය කිරිම |
පල්ලේකිරුව |
79 |
| 3 |
පල්ලේපංගුව සුරියගොඩ අතුරු මාර්ගය සංවර්ධනය කිරිම |
අත්තනගොල්ල |
13 |
| 4 |
ජනතාපුර ඉලුක්පතන අතුරු මාර්ගය සංවර්ධනය කිරිම |
ජනතාපුර මධ්‍යම |
35 |
| 5 |
ජනතාපුර කොහිලවත්ත අතුරු මාර්ගය සංවර්ධනය කිරිම |
ජනතාපුර දකුණ |
10 |
| 6 |
ඇකිරිය අළුත්වත්ත මාර්ගය සංවර්ධනය කිරිම |
ඇකිරිය |
75 |
| 7 |
බටාවත්ත වැවබැද්ද ක්‍රීඩා පිටිය සංවර්ධනය කිරිම |
වැවබැද්ද |
110 |
| 8 |
මඩොල්සිම වැරැල්ලපතන ක්‍රීඩා පිටිය සැකසිම |
මඩොල්සිම |
500 |
| 9 |
මැටිගහතැන්න උඩගම ක්‍රීඩාපිටිය සංවර්ධනය කිරිම |
වැවබැද්ද |
400 |
| 10 |
උඩපංගුව කොටස බුදුමැදුර ඉදිකිරිම |
උඩපංගුව |
25 |
| 11 |
ඩේසිබෘක්වත්ත ශ්‍රි කදීරවේලායුධ ස්වාමි කෝවිල සදහා ශබ්ද විකාශන යන්ත්‍ර ලබා දිම |
පිස්ස |
|
| 12 |
ඇකිරිය නව නිවාස යෝජනා ක්‍රමයට පිවිසෙන මාර්ගය සකස් කිරිම |
ඇකිරිය |
25 |
| 13 |
මඩොල්සිම දෙමළ මහා විද්‍යාලය අසල බස් නැවතුම ඉදිකිරිම |
මඩොල්සිම |
4500 |
| 14 |
මඩොල්සිම බටාවත්ත දෙමළ මහා විද්‍යාලය අසල බස් නැවතුම ඉදිකිරිම |
වැවබැද්ද |
150 |
| 15 |
මඩොල්සිම ඌවකැලේවත්ත බස් නැවතුම ඉදිකිරිම |
මඩොල්සිම |
250 |
| 16 |
මඩොල්සිම කොකාගලවත්ත, ජල පහසුකම් ලබාදිම |
වැවබැද්ද |
80 |
| 17 |
අඩාවත්ත, එල්ඩෝරා කොටස අරවින්දපුරම් මාර්ගය සංවර්ධනය කිරිම |
උඩපංගුව |
10 |
| 18 |
හොප්ටන් වත්ත, බුළුගල කොටස මාර්ගය සංවර්ධනය කිරිම |
මඩුවත්ත |
45 |
| 19 |
ලුණුගල ගම කන්නිමාරිඅම්මාන් පත්තිනි දේවාලයේ ඉදිකිරීම් සඳහා ද්‍රව්‍යාධාර ලබාදීම |
උඩපංගුව |
75 |
| 20 |
ලුණුගල එල්රාඩෝ පොලිස් කොටස අතුරු මාර්ගය සංවර්ධනය කිරිම |
උඩපංගුව |
35 |
| 21 |
ලුණුගල පත්තිනිකුඹුර අතුරු මාර්ගය සංවර්ධනය කිරිම |
ලුණුගල නගරය |
35 |
| 22 |
මඩොල්සිම ඌවකැලේ වත්ත අතපන්දු කීඩාපිටියට දැල් වැටක් ලබා දිම. |
මඩොල්සිම |
200 |
| 23 |
ලුණුගල ශ්‍රි ලෝණගිරි පුරාණ රජමහ විහාරයේ බුදු කුටියේ වැඩ නිම කිරිම |
අත්තනගෝල්ල |
334 |
| 24 |
උඩපංගුව මුරුතකුඹුර සුභසාධන හා මරණධාර සමිතියට පුටු ලබා දිම |
උඩපංගුව |
25 |
| 25 |
මිල්ලබැද්ද ගමට පිවිසෙන අතුරු මාර්ගය කොන්ක්‍රිට් කිරිම |
මිල්ලබැද්ද |
20 |
| 26 |
අල් අමින් මහා විද්‍යාලයේ පැති බැම්මක් ඉදි කිරිම |
ලුණුගල නගරය |
219 |