තොරතුරු දැනගැනීමේ අයිතිය
තොරතුරු නිලධාරී :
නම්කළ නිලධාරීන් හා තොරතුරු නිලධාරීන්
|
ආයතනයේ / දෙපාර්තමේන්තුවේ / කාර්යාලයේ නම |
නම්කළ නිලධාරියා ද තොරතුරු නිලධාරියාදයන වග |
නම මයා / මිය |
තනතුර |
රාජකාරි ලිපිනය |
දුරකථන අංකය |
ෆැක්ස් / ඊමේල් |
|
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - ලුණුගල |
නම්කළ නිලධාරි |
නිරෝෂා චාන්දනී හෙන්නායක මහත්මිය |
ප්‍රාදේශීය ලේකම් |
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ලුණුගල |
0552263725 |
0552263725 / This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
|
තොරතුරු නිලධාරි |
ඩබ්.ඒ.බී.පී.දයානන්ද මහත්මිය |
සහකාර අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන) |
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ලුණුගල |
0552263731 |
0552263725 / This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
|
|
තොරතුරු නිලධාරි |
එම්.සි.සී.ඩබ්.ජයසේකර මහතා |
ගණකාධිකාරි |
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ලුණුගල |
0552263726 |
0552263725 / This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
|
|
තොරතුරු නිලධාරි |
එච්.එම්.ඒ.එස්.හේරත් මහත්මිය |
පරිපාලන නිලධාරි |
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ලුණුගල |
0552263729 |
0552263725 / This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
|
|
තොරතුරු නිලධාරි |
කේ.එම්.චමින්ද රෝහන මහතා |
සමෘද්ධි මූලස්ථාන කළමණාකරු |
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ලුණුගල |
0552263744 |
0552263725 / This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
තොරතුරු දැනගැනීම සඳහා ඇති අයිතිය කුමක්ද ?
ජනරජයන් බිහිවීමත් සමඟම රජයේ හිමිකාරීත්වය ජනතාව සතු බවට සංකල්පයක් ඇති විය. රජය හා රාජ්‍ය ආයතන නඩත්තු කරනු ලබන්නේ ජනතාවගේ බදු මුදල්වලිනි. එබැවින් ජනතා අරමුදලින් රජය සිදුකරන කාර්යයන් පිළිබඳ තොරතුරු ජනතාවට දැනගැනීමට අයිතියක් තිබිය යුතුය යන්න මුලික සංකල්පයයි.