2019 වර්ශයේ සැලසුම් අංශයේ ඉලක්ක සහ ක්‍රියාත්මක කිරීමට යෝජිත ව්‍යාපෘති 

ප්‍රධාන අරමුණ    - 2019 වර්ශය අවසාන වන විට ලුණුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ යටිතල පහසුකම් වර්තමාන තත්වයට සාපේක්ෂව 01% කින් ඉහල නැන්වීම.

උප අරමුණු

01. මාර්ග පද්ධතිය වර්තමාන තත්වයට සාපේක්ෂව 1% කින් ඉහල නැංවීම

  • මාර්ග මීටර් 1000 ක් කොන්ක්‍රීට් කර අවසන් කිරීම
  • මාර්ග මීටර් 200ක් කුට්ටි ගල් අතුරා අවසන් කිරිම
  • පාලම් සහ බෝක්කු සංවර්ධනය කිරීම

02. සුළු වාරිමාර්ග පද්ධතිය වර්තමාන තත්වයට සාපේක්ෂව 0.5% කින් ඉහල නැංවීම

  •  සුළු වාරිමාර්ග මීටර් 300 ක් කොන්ක්‍රීට් කර අවසන් කිරීම

03. ගොඩනැගිලි යටිතල සහසුකම් 0.01% කින් ඉහල නැංවීම

  • ප්‍රජා ශාල තුනක ඉදිකිරීම් කටයුතු නිම කිරීම
  • සායන මධ්‍යස්ථාන ඉදිකිරීම

04. පානීය ජල සම්පාදන පහසුකම් 0.1%කින්  ඉහල නැංවීම

  • ජල සම්පාදන මණ්ඩලයේ ජල සැපයුම් මීටර් 500 ක් දීර්ඝ කිරීම
  • නව ජල ව්‍යාපෘතියක් නිම කිරීම
  • ප්‍රතිලාභීන් සඳහා නව ජල ටැංකි ලබාදීම

05. සනීපාරක්ෂක පහසුකම් පද්ධතිය 0.1% කින් ඉහල නැංවීම

  • වැසිකිළි ආදාර ලබා දීම
  • පාසැල් වැසිකිළි පද්ධති ඉදිකිරීම

06. සමාජ සංසකෘතික කටයුතු 0.01% කින් ඉහල නැංවීම

  • ක්‍රීඩා පිටි සංවර්ධනය කිරීම
  • ආගමික ස්ථාන සංවර්ධනය කිරීම

07. නිවාස ආධාර ලබා දීම 1% කින් ඉහල නැංවීම

  •  අඩු ආදායම් ලාභීන් සඳහා නිවාස ආධාර ලබා දීම

08. විදුලිය ලබා දීම 1% ඉහල නැංවීම

  •  ප්‍රතිලාභීන් 50 ක් සඳහා විදුලිය ලබා දීම

09. ස්වයංරැකියා ලාභීන් ප්‍රමාණය 0.01% කින් ඉහල නැංවීම

  •  අඩු ආදායම්ලාභී ප්‍රතිලාභීන් සඳහා ස්වයංකැකියා ආධාර ලබා දීම

පුවත් සහ සිදුවීම්

21
අගෝ2025
Useful AI Tools

Useful AI Tools

Access the largest list of top-quality AI...

21
අගෝ2025
Web Training Programme 2025

Web Training Programme 2025

      click me   

Scroll To Top